මාර්ගගත අයදුම්පත

මාර්ගගත වෙන්කිරීම

තෝරාගත් ශ්‍රවණාගාරය සහ දිනයන් සඳහා පහත අයදුම්පත සම්පූර්ණ කරන්න. Email ලිපිනය තහවුරු කිරීම අනිවාර්ය වේ.

1
ශ්‍රවණාගාරය හා දිනය
2
Email තහවුරු කිරීම
3
අයදුම්පත
4
පරිපාලන අනුමැතිය

තෝරාගත් ශ්‍රවණාගාරය

03 වන ශ්‍රවණාගාරය

උපරිම ධාරිතාව: 75 දෙනෙක්

තෝරාගත් දිනයන්
14 අගෝස්තු 2026

ශ්‍රවණාගාර වෙන් කිරීමේ අයදුම්පත

Email තහවුරු කිරීම

අයදුම්කරුගේ විස්තර

වැඩසටහනේ විස්තර

උපරිම 75 දෙනෙක්

පහසුකම් / අවශ්‍යතා

ශාලාවට ලබා දිය නොහැකි පහසුකම් අයදුම් කිරීමේදී තෝරාගත නොහැක.

වෙන්කිරීමේ කොන්දේසි

ශ්‍රවණාගාර වෙන් කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
  1. මාර්ගගත අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පමණක් ශ්‍රවණාගාර වෙන් කිරීම තහවුරු නොවේ.
  2. අයදුම්පත බාගත කර මුද්‍රණය කර, අදාළ ආයතනය / අංශයට යොමු කර අවශ්‍ය අත්සන් හා නිර්දේශ ලබාගෙන භෞතිකව ඉදිරිපත් කළ යුතුය.
  3. අදාළ මුදල් නියමිත පරිදි ගෙවිය යුතුය.
  4. ශ්‍රවණාගාරය තුළ දිවා ආහාරය ගැනීමට අවසර නොලැබේ.
  5. ශාලාවේ දේපළ, පුටු, මේස, විදුලි උපකරණ හා ශබ්ද උපකරණ ආරක්ෂා කිරීම අයදුම්කරුගේ වගකීමකි.
  6. අමතර උපකරණ ශාලාවට රැගෙන ඒමට පෙර අනුමැතිය ලබාගත යුතුය.
  7. වැඩසටහන අවසානයේ ශාලාව පිරිසිදු කර නැවත භාරදිය යුතුය.
  8. කාර්යාලීය හදිසි අවශ්‍යතාවයක් මත වෙන් කිරීම අවලංගු කිරීමට සිදුවිය හැක.
  9. වෙන් කරගත් දින භාවිතා නොකරන්නේ නම් පෙර දැනුම් දිය යුතුය.
අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර Email ලිපිනය තහවුරු කරන්න.

වෙන්කිරීමේ සාරාංශය

ශ්‍රවණාගාරය 03
ධාරිතාව 75
දිනයන් 1 දිනය
තෝරාගත් දිනයන්
14 අගෝස්තු 2026
ඇස්තමේන්තුගත මුදල
පරිපාලනය මගින් තහවුරු කරනු ලැබේ
තැන්පතු ඇතුළුව නිල මුදල පරිපාලන පරීක්ෂාවෙන් පසුව තහවුරු වේ.

ඊළඟ පියවර

Online application එක සම්පූර්ණ කරන්න.
අයදුම්පත බාගත කර මුද්‍රණය කරන්න.
අදාළ ආයතනය / අංශයට යොමු කරන්න.
අදාළ මුදල් ගෙවන්න.
භෞතික අයදුම්පත කාර්යාලයට ඉදිරිපත් කරන්න.